Computer Hardware
Personal Computers
Branded Computers
Branded PC එකක් යනු ලොව පිළිගත් ආයතන මගින් ඔවුන්ගේම Design එකකට අනුව Quality Parts භාවිතා කරමින් ඒවා හොඳින් Match කර ඔවුන් විසින් Assemble කර ඔවුන්ගේ නමින් අපට ලබාදෙන Computer වේ. බොහෝදුරට Branded Machine Industry Requirement එකට නිෂ්පාදනය වෙන බැවින් ආයතන සඳහා Recommend කළ යුත්තේ Branded PC වේ.
මෙසේ Recommend කිරීමට හේතු ,
Branded Machines වල අවාසි
World Famous Branded PC,
Assembled Computers
අප විසින් අපගේ Requirement එකට අනුව විවිධ ආයතන වලින් කොටස් මිලදී ගෙන අප විසින්ම Assemble කරගන්නා පරිගණක Assemble Computers ලෙස හඳුන්වයි.
මෙහි වාසි ,
මෙහි අවාසි ,
පරිගණකයක Monitor, System Unit, Key Board, Mouse, Speakers ආදී විවිධ කොටස් දැකිය හැකි වන අතර මෙහි System Unit එක වැදගත්ම කොටස ලෙස හැදින්විය හැක. System Unit එක තුළ Mother Board, Processor, Memory Expansion Cards, Hard Disk, Power Supply, System Fan ආදී විවිධ කොටස් අඩංගු වන අතර මෙම කොටස් වලින් ඉතා වැදගත් කොටස ලෙස Mother Board එක හැදින්විය හැක.